jayathilaka chemistry books part 01 A/L kuppiya store delivery

Chemistry | රසායන විද්‍යාව 01 කොටස – මහාචාර්ය W.D.W ජයතිලක (01/02 ඒකකය)

රු1,290.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 01 කොටස, jayathilaka chemistry books.  අ.පො.ස. උසස් පෙළ 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන  නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ පිළිවෙළින් පළමු හා දෙවැනි ඒකක වන පරමාණුක ව්‍යුහය, පදාර්ථයේ ව්‍යුහය හා බන්ධන යන ඒකක දෙක යටතට ගැනෙන විෂය කරුණු සියල්ල මෙහි ඇතුළත් වී ඇත.

Availability: 7 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 01 කොටස, jayathilaka chemistry books.  අ.පො.ස. උසස් පෙළ 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන  නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ පිළිවෙළින් පළමු හා දෙවැනි ඒකක වන පරමාණුක ව්‍යුහය, පදාර්ථයේ ව්‍යුහය හා බන්ධන යන ඒකක දෙක යටතට ගැනෙන විෂය කරුණු සියල්ල මෙහි ඇතුළත් වී ඇත.

  • උසස් පෙළ රසායන විද්‍යාව සඳහා සාමාන්‍ය පෙළින් පිවිසුමක් 
  • න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන සැකසුම හා බෝර් පරමාණුක ආකෘතිය 
  • න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන සැකසුම: ඉලෙක්ට්‍රෝන  වින්‍යාසය 
  • ආවර්තිතා වගුව හා මුලද්‍රව්‍යවල ගුණවල ආවර්තිතාව 
  • මුලද්‍රව්‍ය සංයෝජනය, බන්ධන හා පදාර්ථයේ ව්‍යුහය 
  • අණුවල ජ්‍යාමිතික හැඩ 

යන පාඩම් පිළිබඳව කරුණු පෙළගස්වා ඇත. මීට අමතරව සථල න්‍යෂ්ටික ආරෝපණය, ෆැජෑන් නීති යන කොටස් වඩා සවිස්තරව මෙම ග්‍රන්ථයට එකතු කර ඇත. අවශ්‍ය සෑම අවස්ථාවක දී ම අදාළ විෂය කරුණු උපමාතෘකා යටතේ තව දුරටත් සවිස්තරව සහ වඩාත් උචිත අනුපිළිවෙළකට ඉදිරිපත් කර ඇත. රසායන විද්‍යාව පිළිබඳව මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව. ජයතිලක මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 196කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #advancedlevel #books #delivery

Weight 0.415 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.