K.M.D.S Jayathilaka Asamanatha A/L combined mathematics

Combined Maths | අසමානතා – කේ. එම්. ඩී. එස්. ජයතිලක

රු1,100.00

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය – අසමානතා (Inequality) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, K.M.D.S Jayathilaka Asamanatha. උසස් පෙළ සංයුක්ත ගණිතය පිළිබඳව සිංහලෙන් ලියා ඇති පාසල් ග්‍රන්ථ හිඟය මකාලීමට ගෙන ඇති පියවරක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ගණිත පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සංයුක්ත ගණිතය විෂයය හදාරණ සිසුන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට මග පෙන්වන කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 23කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස, පසුගිය විභාග ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු – සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 216කින් යුක්ත වේ.

Availability: 9 in stock

Need help? Chat via Whatsapp

Product Description

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.375 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.