k.m.d.s jayathilaka books A/L kuppiya store home delivery

Combined Maths | ඝර්ෂණය – කේ. එම්. ඩී. එස්. ජයතිලක

රු1,450.00

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය – ඝර්ෂණය (Friction) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, k.m.d.s jayathilaka books. උසස් පෙළ සංයුක්ත ගණිතය, උසස් ගණිතය හා ඒ හා සමාන මට්ටමේ විභාග සඳහා සූදානම් වන ශිෂ්‍යයින්ට මෙම පොත් පරිශීලනයෙන් උසස්තම දැනුමක් ලබා ගත හැකිය. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ගණිත පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. 

Availability: 10 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය – ඝර්ෂණය (Friction) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, k.m.d.s jayathilaka books. උසස් පෙළ සංයුක්ත ගණිතය, උසස් ගණිතය හා ඒ හා සමාන මට්ටමේ විභාග සඳහා සූදානම් වන ශිෂ්‍යයින්ට මෙම පොත් පරිශීලනයෙන් උසස්තම දැනුමක් ලබා ගත හැකිය. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ගණිත පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත.

අප පරිසරයේ ඕනෑම වස්තුවක් මත තවත් වස්තුවක් චලිත කරවීමේදී චලිතය වළක්වන ස්පර්ශ පෘෂ්ඨය දිගේ ක්‍රියා කරන බලය ඝර්ෂණ බලය වන අතර මෙම ග්‍රන්ථය තුළ ඒ පිළිබඳව මනාව පැහැදිලි කරමින් පුළුල් සාකච්ඡාවක් මෙම පොතින් ඉදිරිපත් කර ඇත. මෙම විෂය ස්වයංව ඉගෙනීමට හැකි ආකාරයට මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරින් පෙන්වා ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 25කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස, පසුගිය විභාග ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු – සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 292කින් යුක්ත වේ. 

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.460 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.