K M D S jayathilaka sumata sandi A/L kuppiya store home delivery

Combined Maths | සුමට සන්ධි – කේ. එම්. ඩී. එස්. ජයතිලක

රු470.00

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය – සුමට සන්ධි (Smooth Joints) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, K M D S jayathilaka. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. මෙම පොතෙහි සුමට සන්ධි පිළිබඳ තොරතුරු වඩාත් විස්තරාත්මකව සාකච්ඡා කර ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ගණිත පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සංයුක්ත ගණිතය විෂයය හදාරණ සිසුන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට මග පෙන්වන කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. 

Availability: 10 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය – සුමට සන්ධි (Smooth Joints) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, K M D S jayathilaka. කාලෝචිත පොත්පත් සහ මඟපෙන්වීමක් නොමැතිව සිටින උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරණ සිසුන් සඳහාම ලියවී ඇති ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. මෙම පොතෙහි සුමට සන්ධි පිළිබඳ තොරතුරු වඩාත් විස්තරාත්මකව සාකච්ඡා කර ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ගණිත පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සංයුක්ත ගණිතය විෂයය හදාරණ සිසුන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට මග පෙන්වන කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. 

අන්තර්ගතය:-

  • සුමට සන්ධි
  • රළු සන්ධිය
  • ගැටළු විසඳීමට උපදෙස්
  • අභ්‍යාස ගැටළු
  • අභ්‍යාස ගැටළු විසඳීමේ අත්වැල

අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු – සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 136කින් යුක්ත වේ.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.270 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.