Karmantha rasayanaya mcq Aruna Bandara A/L kuppiya store

Chemistry | කර්මාන්ත රසායනය (බහුවරණ 600ක් සමඟ) – අරුණ බණ්ඩාර

රු1,500.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව කර්මාන්ත රසායනය. මෙම ග්‍රන්ථය තුළින් සියලු කර්මාන්ත පිළිබඳ පැහැදිලි හා නිරවුල් සිද්ධාන්ත අඩංගු කර ඇති අතර බහුවරණ ප්‍රශ්න 612ක් පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත, Karmantha rasayanaya mcq.
රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ 14 වන ඒකකය තුළ අන්තර්ගත කර්මාන්ත රසායනය නම් ඒකකය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 298කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: 5 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව කර්මාන්ත රසායනය. මෙම ග්‍රන්ථය තුළින් සියලු කර්මාන්ත පිළිබඳ පැහැදිලි හා නිරවුල් සිද්ධාන්ත අඩංගු කර ඇති අතර බහුවරණ ප්‍රශ්න 612ක් පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත, Karmantha rasayanaya mcq.

රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ 14 වන ඒකකය තුළ අන්තර්ගත කර්මාන්ත රසායනය නම් ඒකකය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 298කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

G.E.C. Advanced Level Chemistry Industrial Chemistry. This book contains clear and concise theories of all industries and presents 612 multiple choice questions with answers. This book is recommended for the examinations from 2019 onwards which are in accordance with the new syllabus 2019.

This can be indicated as a book to be consulted for the unit called Industrial Chemistry included in Unit 14 of the new syllabus of Chemistry. This book has been written by Mr. Aruna Bandara Ranatunga, who is a special graduate in chemistry from Peradeniya University. The diagrams are presented very clearly. This 298-page book is printed in high-quality black-and-white printing.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.465 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.