krushi karmanthaye thirasara kalamanakaranaya A/L kuppiya store

Agriculture | කෘෂිකර්මාන්තයේ තිරසාර කළමනාකරණය (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව)

රු490.00

අ.පො.ස. උසස් පෙළ කෘෂි විද්‍යාව. මෙම කෘෂිකර්මාන්තයේ තිරසාර කළමනාකරණය ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහාද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.

කෘෂිකර්මාන්තයේ තිරසාර කළමනාකරණය, තිරසාර කෘෂිකාර්මික කටයුතු සඳහා ස්වාභාවික සම්පත් භාවිතය, තිරසාර කෘෂිකර්මාන්තය සඳහා සම්පත් ප්‍රශස්ත අයුරින් කළමනාකරණය, කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණය, තිරසාර කෘෂිකර්මාන්තය සඳහා නැනෝ ජෛව තාක්ෂණය, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යන ඒකක පිළිබඳව සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කර ඇත. පිටු 108 කින් යුක්ත මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයක් වේ, krushi karmanthaye thirasara kalamanakaranaya.

Availability: 4 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ කෘෂි විද්‍යාව. මෙම කෘෂිකර්මාන්තයේ තිරසාර කළමනාකරණය ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහාද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.

කෘෂිකර්මාන්තයේ තිරසාර කළමනාකරණය, තිරසාර කෘෂිකාර්මික කටයුතු සඳහා ස්වාභාවික සම්පත් භාවිතය, තිරසාර කෘෂිකර්මාන්තය සඳහා සම්පත් ප්‍රශස්ත අයුරින් කළමනාකරණය, කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණය, තිරසාර කෘෂිකර්මාන්තය සඳහා නැනෝ ජෛව තාක්ෂණය, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යන ඒකක පිළිබඳව සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කර ඇත. පිටු 108 කින් යුක්ත මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයක් වේ, krushi karmanthaye thirasara kalamanakaranaya.

G.E.C. Advanced Level Agriculture. This Sustainable Management in Agriculture book has been compiled as a supplementary reading book by the Department of Education Publications.

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.450 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.