laba aramunu kara nogath sanvidhana A/L book A/L kuppiya store

Accounting | ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම (අතිරේක කියවීම් පොත)

රු520.00

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය – ලාභ අරමුණු කර නොගත් සංවිධානවලමූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. මෙම ග්‍රන්ථය නව විෂය නිර්දේශයට අනුකුලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. ලාභ අරමුණු කර නොගත් සංවිධාන හැඳින්වීම, ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ගිණුම් තැබීමේ අවශ්‍යතාවය, ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ලක්ෂණ, ලාභ අරමුණු කර නොගත් සංවිධාන සකස් කරන ගිණුම් හා වාර්තා, මුදල් ගිණුම, සමුචිත අරමුදල, සාමාජික මුදල් ගිණුම් තැබීම, පරිත්‍යාග ගිණුම් තැබීම, ඇතුළත් වීමේ ගාස්තු ගිණුම් තැබීම, අදායම් ප්‍රකාශනය, මුල්‍ය තත්ත්ව ප්‍රකාශනය, බාහිර ක්‍රියාකාරකම් වලින් සිදුවන ප්‍රතිඵල ගණනය කිරීම සඳහා ආදායම් ප්‍රකාශනය යන ඒකක 12ට අදාළව කරුණු සාකච්ඡා කර ඇත. අමතර අභ්‍යාස සහ පිළිතුරු ඇතුළත්ව ඇති අතර පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු ද අන්තර්ගතව ඇත. පිටු 104කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, laba aramunu kara nogath sanvidhana.

Availability: 17 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.E.C. Advanced Level Accounting – Preparation of financial statements of non-profit organizations. This book has been compiled as a supplementary reading book by the Department of Education Publications in accordance with the new syllabus.

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.450 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.