Manusha bhugola widyawa geography part 01 A/L kuppiya store

Geography | මානුෂ භූගෝල විද්‍යාව – 1 කොටස (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

0 customer reviews
Sold: 466

රු635.00

අ.පො.ස. උසස් පෙළ භූගෝල විද්‍යාව – මානුෂ භූගෝල විද්‍යාව. මෙම මානුෂ භූගෝල විද්‍යාව – 01 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකුලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.

මානුෂ භූගෝල විද්‍යාවේ ස්වභාවය, ලෝක ජන සංඛ්‍යාවේ ප්‍රවණතා සහ ගැටලු, ලෝක ජන සංඛ්‍යාවේ ගතිකත්වය, ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව, ජනාවාස, ලෝක නාගරීකරණය, ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ ස්වභාවය, ලෝක කෘෂිකර්මාන්තය, කෘෂිකර්මාන්තය මුහුණ දෙන අභියෝග, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය යන ඒකක 10ට අදාළව කරුණු සාකච්ඡා කර ඇත. පාඩම් වලට අදාළ වර්ණ රූප සටහන් ඇතුලත්ය. පිටු 238කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත, Manusha bhugola widyawa geography.

Availability: 52 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.E.C. Advanced Level Geography – Human Geography. This Human Geography – Part 01 book has been compiled as a supplementary reading book by the Department of Education Publications in accordance with the new syllabus effective from the year 2017. This book is recommended for A-level examination as well as other advanced examinations. Nature of Human Geography, Trends and Problems of World Population, Dynamics of World Population, Population of Sri Lanka, Settlement, World Urbanization, Nature of Urbanization in Sri Lanka, World Agriculture, Challenges Facing Agriculture, Sri Lankan Agriculture has. Includes color illustrations related to the lessons. This 238 page book is printed in high quality color printing. This book is designed to be suitable for both teachers and students.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.555 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.