BS Business Studies | ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය අභ්‍යාස සහ වාර විභාග ප්‍රශ්නෝත්තර - Master Guide | Kuppiya Store

BS Business Studies | ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය අභ්‍යාස සහ වාර විභාග ප්‍රශ්නෝත්තර – Master Guide

රු900.00

අ.පො.ස. උසස් පෙළ 13 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනය වැඩපොත. මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයකි. අ.පො.ස. උසස් පෙළ 2017 නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ව්‍යාපාර අධ්‍යයනය වැඩපොත සකස් කර ඇත.

  • පුද්ගලයින්ගේ හා සංවිධානවල අරමුණු ඉටුකරගැනීම සඳහා කළමනාකරණයේ අවශ්‍යතාව හා වැදගත්කම පෙන්වා දෙයි.
  • ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා මෙහෙයුම් කළමනාකරණයේ දායකත්වය අගයයි.
  • ව්‍යාපාර සාර්ථකත්වය සඳහා අළෙවි කළමනාකරණයේ දායකත්වය අගයයි.
  • ව්‍යාපාර සාර්ථකත්වය සඳහා මුල්‍ය කළමනාකරණය යොදා ගන්නා ආකාරය විමසයි.
  • ව්‍යාපාර සාර්ථකත්වය සඳහා මානව සම්පත කාර්යක්ෂම ව යොදා ගන්නා අයුරු විමසයි.
  • ව්‍යාපාර සාර්ථකත්වය සඳහා තොරතුරු පද්ධති දායක කර ගන්නා ආකාරය විමසයි.
  • ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා හා පුළුල් කිරීම සඳහා ව්‍යාපාර සැලසුමක් පිළියෙළ කරයි.

යන ඒකක 07ට අදාළ පෙරහුරු අභ්‍යාස සහ පිළිතුරු අඩංගු වී ඇති අතර පළමු වාරය, දෙවන වාරය, තෙවන වාරය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර 03ක් ඇතුළත්ව ඇති අතර සවිස්තරාත්මක පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. පිටු 282ක් සහිතව ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: 20 in stock

Need help? Chat via Whatsapp

Product Description

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.680 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.