Accounting | ගිණුම්කරණය 12 ශ්‍රේණිය (01 කොටස) - නන්දසේන ඌරාපොල | Kuppiya Store

Accounting | ගිණුම්කරණය 12 ශ්‍රේණිය (01 කොටස) – නන්දසේන ඌරාපොල

රු1,500.00

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය ගිණුම්කරණය න්‍යාය 01 – කතෘ නන්දසේන ඌරාපොල [(B.Sc, FPFA, FMAAT, LICA, ICA, CMA, DPFM, DIT) (කථිකාචාර්ය/ ගණකාධිකාරී) (අගනුවර ජනප්‍රියතම දේශක)]. 2019 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය 2020 සංශෝදිත නව මුද්‍රණය වේ. මෙම ග්‍රන්ථය උසස් පෙළ ගිණුම්කරණ විෂය හදාරණ සිසුන්ට විෂය කරුණු නිවැරදිව ඉගෙන ගැනීමට උපකාරී වන්නාසේ, ගිණුම්කරණය විෂය උගන්වන ගුරුවරුන්ට ද භාවිත කළ හැකි වටිනා ග්‍රන්ථයකි.

Availability: 6 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය ගිණුම්කරණය න්‍යාය 01 – කතෘ නන්දසේන ඌරාපොල [(B.Sc, FPFA, FMAAT, LICA, ICA, CMA, DPFM, DIT) (කථිකාචාර්ය/ ගණකාධිකාරී) (අගනුවර ජනප්‍රියතම දේශක)]. 2019 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය 2020 සංශෝදිත නව මුද්‍රණය වේ. මෙම ග්‍රන්ථය උසස් පෙළ ගිණුම්කරණ විෂය හදාරණ සිසුන්ට විෂය කරුණු නිවැරදිව ඉගෙන ගැනීමට උපකාරී වන්නාසේ, ගිණුම්කරණය විෂය උගන්වන ගුරුවරුන්ට ද භාවිත කළ හැකි වටිනා ග්‍රන්ථයකි.

  1. ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය
  2. ගිණුම්කරණ පදනම
  3. ද්විත්ව සටහන් න්‍යාය
  4. ගිණුම්කරණ යෙදවුම් සටහන් කිරීම
  5. ලෙජරයට පිටපත් කිරීම
  6. උපලෙජර් පවත්වාගෙන යෑම
  7. ශේෂ පිරික්සුමක් පිළියෙල කිරීම
  8. මූල්‍ය ප්‍රකාශ
  9. මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම
  10. බොල්ණය කපාහැරීම, අඩමාන ණය වෙන්කිරීම හා ණයගැතියන් සඳහා වට්ටම් වෙන්කිරීම
  11. තොග ගැලපිලි
  12. ගැලපුම් වලින් පසු ශේෂ පිරික්සුම

යන 12 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ අන්තර්ගත මෙම මාතෘකාවන්ට අදාළව මෙම ග්‍රන්ථය රචනා වී ඇත. ප්‍රධාන මාතෘකා අනු කොටස් වලටද බෙදා දක්වමින් ඉතාමත් පැහැදිලිව විෂය කරුණු අවබෝධ කර ගත හැකි පරිදි සම්පාදනය කර ඇත. පාඩමෙන් පාඩමට විෂය කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ඊට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු ද අන්තර්ගත වේ. උදාහරණ සහ ඊට අදාළ ආදර්ශ පිළිතුරුත්, අවශ්‍ය සටහන්, විභාග ස්වරූපයෙන් පැමිණෙන ගැටලු, පසුගිය විභාග ප්‍රශ්න සහ පැහැදිලි කිරීමද ඉතාමත් පැහැදිලිව මෙහි ඇතුළත්ය. මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත කර ඇති විෂය කරුණු ඉතා නිවැරදිව හා පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ක්‍රමානුකූලව ගොඩනඟා ඉදිරිපත් කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 720කින් යුක්ත වේ.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 1.700 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.