Shopping Hotline: (+94) 077 909 26 90
Recent Viewed
You have no recent viewed item.
රු240.00
අ.පො.ස (උසස් පෙළ) ව්‍යාපාර සංඛ්‍යානය 12 ශ්‍රේණිය පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය, business statistics model papers. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ව්‍යාපාර සංඛ්‍යානය විෂය නිර්දේශයේ 12 වන ශ්‍රේණිය සඳහා වන නිපුණතා හයට අදාළ සියලු ම නිපුණතා මට්ටම් ආවරණය වන පරිදි විෂයානුබද්ධ වාස්තවික ප්‍රශ්න 150ක් මෙම පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහයට ඇතුළත් කර ඇත. තවද සෑම ප්‍රශ්නයක් සඳහාම වන නිවැරදි වරණය සමඟ එම වරණය පිළිබඳ විවරණයක් ද ඇතුළත් කර ඇත. මෙම පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය පරිශීලනය කරන ශිෂ්‍යන්ට ප්රශ්නවල පිළිතුරු ලකුණු කර, දෙවනුව එහි පිළිතුරු විවරණයේ දැක්වෙන විවරණ සමඟ සසඳා බැලීමේ හැකියාව ඇත. පිටු 118කින් යුක්ත මෙම ග්‍රන්ථය විද්වත් අදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනය (වාණිජ දෙපාර්තමේන්තුව, විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් නිකුත් කර ඇත.
Availability: 16 in stock

Buy similar products : here
download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.
The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.
Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.
Weight | 0.320 kg |
---|
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.