nuthana sinhala kawya sangrahaya A/L Kuppiya store delivery

Sinhala | නුතන සිංහල කාව්‍ය සංග්‍රහය (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව)

රු450.00

අ.පො.ස. උසස් පෙළ නුතන සිංහල කාව්‍ය සංග්‍රහය. මෙම නුතන සිංහල කාව්‍ය සංග්‍රහය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. නූතන කාව්‍යයේ මුලික ලක්ෂණ, ප්‍රවණතා, සන්ධිස්ඨාන හා සංකල්ප, නිර්දිෂ්ට කාව්‍ය නිර්මාණ යන අංශ ඔස්සේ කරුණු විග්‍රහ කර ඇත. උසස් පෙළ සඳහා නිර්දිෂ්ට කාව්‍ය නිර්මාණ විචාරාත්මකව විශ්ලේෂණය කර ඇති අතර පාඨක රසවින්දනයට උචිත ලෙස සකස් කර ඇත, nuthana sinhala kawya sangrahaya.

Availability: 35 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ නුතන සිංහල කාව්‍ය සංග්‍රහය. මෙම නුතන සිංහල කාව්‍ය සංග්‍රහය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. නූතන කාව්‍යයේ මුලික ලක්ෂණ, ප්‍රවණතා, සන්ධිස්ඨාන හා සංකල්ප, නිර්දිෂ්ට කාව්‍ය නිර්මාණ යන අංශ ඔස්සේ කරුණු විග්‍රහ කර ඇත. උසස් පෙළ සඳහා නිර්දිෂ්ට කාව්‍ය නිර්මාණ විචාරාත්මකව විශ්ලේෂණය කර ඇති අතර පාඨක රසවින්දනයට උචිත ලෙස සකස් කර ඇත, nuthana sinhala kawya sangrahaya.

G.E.C. Advanced Level Modern Sinhala Poetry Anthology. This anthology of modern Sinhala poetry has been compiled as a supplementary reading book by the Department of Education Publications.

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.530 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.