Organic chemistry mcq aruna bandara A/L kuppiya store delivery

Chemistry | කාබනික රසායනය (බහුවරණ විවරණය) – අරුණ බණ්ඩාර

රු1,700.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව කාබනික රසායනය – බහුවරණ විවරණය. නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් කාබනික රසායනය ආශ්‍රිත සියළුම කරුණු ආවරණය වන පරිදි බහුවරණ සකස් කර ඇත, Organic chemistry mcq aruna bandara.
බහුවරණ ගැටළු 1100කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර සෑම ප්‍රශ්නයක් සඳහාම විස්තරාත්මක ලෙස විවරණය කරන ලද පිළිතුරු අඩංගු වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත.පිටු 443කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Availability: 7 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.E.C. Advanced Level Chemistry Organic Chemistry – Multiple Choice Commentary. This book has been recommended for the examinations from 2019 onwards which are compliant with the new syllabus. Multiple choice has been prepared to cover all the topics related to organic chemistry in this book.

Contains nearly 1100 multiple choice questions with detailed annotated answers for each question.

This book has been written by Mr. Aruna Bandara Ranatunga, who is a special graduate in chemistry from Peradeniya University. The illustrations are presented very clearly.This 443 page book is printed in high quality black and white printing. This book has been completed in a way that is easy to use for both teachers and students.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.600 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.