Organic chemistry professor jayathilaka A/L kuppiya store delivery

Chemistry | රසායන විද්‍යාව 05 කොටස – මහාචාර්ය W.D.W ජයතිලක (කාබනින රසායනය)

රු680.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 05 කොටස, Organic chemistry professor jayathilaka. කොටස. අ.පො.ස. උසස් පෙළ 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන  නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් කාබනික රසායනයට අදාළ සියලුම කොටස් ආවරණය කර ඇත. 

Availability: 14 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 05 කොටස, Organic chemistry professor jayathilaka. කොටස. අ.පො.ස. උසස් පෙළ 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන  නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් කාබනික රසායනයට අදාළ සියලුම කොටස් ආවරණය කර ඇත. 

  • කාබනික රසායනය යනු කුමක්ද?
  • කාබනික සංයෝගවල ව්‍යුහමය ලක්ෂණ 01
  • කාබනික සංයෝගවල ව්‍යුහමය ලක්ෂණ 02
  • කාබනික රසායනික ප්‍රතික්‍රියා  
  • අලිපැටික හයිඩ්රොකාබන   
  • ඇරොමැටික  හයිඩ්රොකාබන  
  • කාබනික සංයෝග නාමකරණය 
  • හැලජනීකෘත  හයිඩ්රොකාබන  
  • ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග 01
  • ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග 02
  •  ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග 03
  • නයිට්රජන් අඩංගු කාබනික සංයෝග

යන පාඩම් පිළිබඳව කරුණු පෙළගස්වා ඇත. විෂය කරුණු පිළිබඳ අවබෝධය දියුණු කිරීම සඳහා සෑම පරිච්ඡේදයක් අවසානයේම පිළිතුරු සහිත බහුවරණ අභ්‍යාස මාලාවක් ද සපයා ඇත.  රසායන විද්‍යාව පිළිබඳව මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව. ජයතිලක(රසායනික විද්‍යා අංශය- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)  මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 262කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #advancedlevel #books #delivery

 

Weight 0.575 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.