Paramanuka wyuhaya MCQ Aruna bandara A/L kuppiya store

Chemistry | පරමාණුක ව්‍යුහය සහ බන්ධන (බහුවරණ සංග්‍රහය) – අරුණ බණ්ඩාර

රු900.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පරමාණුක ව්‍යුහය සහ බන්ධන බහුවරණ සංග්‍රහය. මෙම ග්‍රන්ථය තුළින් බහුවරණ ප්‍රශ්න 700කට වැඩි ප්‍රමාණයක් පිළිතුරු සමඟ ඉදිරිපත් කර ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූලව 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත, Paramanuka wyuhaya MCQ.
රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ පළමු සහ දෙවන ඒකක තුළ අන්තර්ගත පරමාණුක ව්‍යුහය සහ ව්‍යුහය සහ බන්ධනය යන ඒකක සඳහා සම්පාදනය කළ ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 118කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: Out of stock

Product Description

G.E.C. Advanced Level Chemistry Atomic Structure and Bonding Multiple Choice question book. More than 700 multiple choice questions with answers are presented in this book. This book has been written by Mr. Aruna Bandara Ranatunga, who is a special graduate in chemistry from Peradeniya University. This 118-page book is printed in high-quality black-and-white printing.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.255 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.