physics educational publication department 2023 NEW A/L kuppiya

Physics | භෞතික විද්‍යාව – 01 (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව)

රු230.00

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – 01 කොටස. මෙම භෞතික විද්‍යාව – 01 කොටස ග්‍රන්ථය අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව 2023 වර්ෂයේ දී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. භෞතික රාශි හා ඒකක, මැනීම යන ඒකක දෙක මෙහි ඇතුළත් වේ. පාඩම් අවසානයේ අභ්‍යාස සකස් කර ඇති අතර පිළිතුරුද ඇතුළත් කර ඇත. වර්ණ මුද්‍රණයක් සහිත පිටු 86 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත, physics educational publication department.

Availability: 27 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – 01 කොටස. මෙම භෞතික විද්‍යාව – 01 කොටස ග්‍රන්ථය අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව 2023 වර්ෂයේ දී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. භෞතික රාශි හා ඒකක, මැනීම යන ඒකක දෙක මෙහි ඇතුළත් වේ. පාඩම් අවසානයේ අභ්‍යාස සකස් කර ඇති අතර පිළිතුරුද ඇතුළත් කර ඇත. වර්ණ මුද්‍රණයක් සහිත පිටු 86 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත, physics educational publication department.

G.E.C. Advanced Level Physics – Part 01. This Physics – Part 01 is a supplementary reading book issued by the Department of Education Publications in the year 2023 as per the new syllabus.
This book is recommended for A-level examination as well as other advanced examinations. Both physical units and units, measurement, are included here. Exercises are prepared at the end of the lessons and answers are included. This 86-page book with color printing presents the subject matter in a simple manner for easy understanding.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.300 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.