physics minuma structured essay A/L kuppiya store home delivery

Physics | මිනුම – වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය (1974-2023)

රු900.00

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව මිනුම  ඒකකයට අදාළ  වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය, physics minuma structured essay. අ.පො.ස. උසස් නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.  1974 සිට 2023 දක්වා මිනුම ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය කර ඇත එක් එක් ඒකක යටතේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ මෙහි දක්වා ඇත. එම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ව 1974 සිට මේ දක්වා උසස් පෙළ විභාගවලදී ලැබුණු ව්‍යුහගත රචනා ප්‍රශ්නත්, ඒවාට අදාළ නිවැරදි පිළිතුරුත්, ලකුණු ලබාදෙන ආකාරයත් මෙම ග්‍රන්ථය තුළ දක්වා ඇත. මීට අමතරව පිළිතුරු ලබාගන්නා ආකාරය සහ උපරිම ලකුණු ලැබෙන පරිදි පිළිතුරු ගොනු කරන ආකාරය සම්බන්ධව විවරණයක් මෙහි අන්තර්ගතව ඇත. 

Availability: 22 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව මිනුම  ඒකකයට අදාළ  වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය, physics minuma structured essay. අ.පො.ස. උසස් නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.  1974 සිට 2023 දක්වා මිනුම ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය කර ඇත එක් එක් ඒකක යටතේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ මෙහි දක්වා ඇත. එම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ව 1974 සිට මේ දක්වා උසස් පෙළ විභාගවලදී ලැබුණු ව්‍යුහගත රචනා ප්‍රශ්නත්, ඒවාට අදාළ නිවැරදි පිළිතුරුත්, ලකුණු ලබාදෙන ආකාරයත් මෙම ග්‍රන්ථය තුළ දක්වා ඇත. මීට අමතරව පිළිතුරු ලබාගන්නා ආකාරය සහ උපරිම ලකුණු ලැබෙන පරිදි පිළිතුරු ගොනු කරන ආකාරය සම්බන්ධව විවරණයක් මෙහි අන්තර්ගතව ඇත. 

  • වර්නියර් මුලධර්මය සහ වර්නියර්  කැලිපරය 
  • ඉස්කුරුප්පු මුලධර්මය සහ මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය 
  • ගෝලමානය 
  • චල අන්වීක්ෂය 
  • මිනුම් ඒකක සම්බන්ධ අනෙකුත් ව්‍යුහගත රචනා ප්‍රශ්න  

ආදී වශයෙන් මාතෘකා වලට බෙදා ප්‍රශ්න ඇතුළත් කරමින් පිළිතුරු විවරණය කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්යය අරුණ දිනේෂ් ගුරුසිංහ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.පිටු 102කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.325 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.