physics term test papers answers A/L kuppiya store home delivery

Physics | භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය වාර විභාග අත්වැල (වාර විභාග ආදර්ශ ප්‍රශ්න පත්‍ර 15ක් + පිළිතුරු)

රු950.00

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව. 12 ශ්‍රේණිය වාර විභාග අත්වැල. නව විෂය නිර්දේශයට අනුකූලව සේනාරත්න වෙල්ගම මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 12 ශ්‍රේණිය භෞතික විද්‍යාව විෂය ක්‍ෂේත්‍රයට අදාළ විෂය කොටස් ආවරණය වන පරිදි 01 සහ 02 කොටස් ඇතුළත්ව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 15ක් පිළිතුරු සමග මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. අවශ්‍ය සියලු රූප සටහන් එක් කර ඇත. පිටු 312කින් යුක්ත වේ, physics term test papers answers.

Availability: 7 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව. 12 ශ්‍රේණිය වාර විභාග අත්වැල. නව විෂය නිර්දේශයට අනුකූලව සේනාරත්න වෙල්ගම මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 12 ශ්‍රේණිය භෞතික විද්‍යාව විෂය ක්‍ෂේත්‍රයට අදාළ විෂය කොටස් ආවරණය වන පරිදි 01 සහ 02 කොටස් ඇතුළත්ව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 15ක් පිළිතුරු සමග මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. අවශ්‍ය සියලු රූප සටහන් එක් කර ඇත. පිටු 312කින් යුක්ත වේ, physics term test papers answers.

G.E.C. Advanced Level Physics. Grade 12 Term Exam Handbook. This book has been written by Mr. Senaratne Welgama in accordance with the new syllabus. This book contains 15 model question papers with answers including sections 01 and 02 covering the subjects related to the subject field of 12th grade physics. All necessary diagrams have been added.  312 pages.

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.950 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.