prof hiran amarasekara biology MCQ A/L kuppiya store delivery

Biology | ජීව විද්‍යාව බහුවරණ විවරණය මහාචාර්ය හිරාන් අමරසේකර – 13 ශ්‍රේණිය

රු1,770.00

ජීව විද්‍යාව 13 ශ්‍රේණිය බහුවරණ විවරණය 02 කොටස. ඒකක අනුව වර්ගීකරණය කරන ලද බහුවරණ ගැටළු සහ ගැටළු විවරණ. මෙම ග්‍රන්ථය ජීව විද්‍යාව විෂය නිර්දේශයේ 13 ශ්‍රේණියට අදාළ ඒකක වන සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය 2, ප්‍රවේණිය,අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය, පාරිසරික ජීව විද්‍යාව, ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ව්‍යවහාරික ජීව විද්‍යාව යන ඒකක වලට අදාළව බහුවරණ ප්‍රශ්න 440කින් යුක්ත වන අතර පිළිතුරු සවිස්තරාත්මකව විවරණය කොට සකස් කර ඇත, prof hiran amarasekara biology.

2020 සම්පත් පොතේ නව සංස්කරණයට අනුව යාවත්කාලීන කරන ලද කෘතියකි.

ආසන්න වසරවල නව විෂය නිර්දේශය යටතේ පැවැත්වූ විභාග වල ප්‍රශ්න පත්‍රවල විභාගයට පැමිණි රටාවන් විශ්ලේෂණය කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. නිවැරදි සහ පැහැදිලි රූප සටහන් එකතු කරමින් පිටු 152කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Availability: 3 in stock

Need help? Chat via Whatsapp

Product Description

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.425 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.