prof jayathilaka chemistry books A/L kuppiya store home delivery

Chemistry | රසායන විද්‍යාව 03 කොටස – මහාචාර්ය W.D.W ජයතිලක (04/05 ඒකක)

රු760.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 03 කොටස, prof jayathilaka chemistry books.  අ.පො.ස. උසස් පෙළ 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන  නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. මෙම ග්‍රන්ථය කොටස් දෙකකින් යුක්ත වේ.මෙහි මුල් කොටස පරිච්ඡේද හතරකින් යුක්ත වන අතර එය පදාර්ථයේ අවස්ථා- වායුමය අවස්ථාව  යන නව විෂය නිර්දේශයේ සතර වන ඒකකය සඳහා වෙන් වේ. පරිච්ඡේද තුනකින් යුත් දෙවන කොටස වෙන්වන්නේ ශක්ති ශක්ති විද්‍යාව නම් වූ එහි පස්වෙනි ඒකකය සඳහාය.

Availability: 26 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 03 කොටස, prof jayathilaka chemistry books.  අ.පො.ස. උසස් පෙළ 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන  නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. මෙම ග්‍රන්ථය කොටස් දෙකකින් යුක්ත වේ.මෙහි මුල් කොටස පරිච්ඡේද හතරකින් යුක්ත වන අතර එය පදාර්ථයේ අවස්ථා- වායුමය අවස්ථාව  යන නව විෂය නිර්දේශයේ සතර වන ඒකකය සඳහා වෙන් වේ. පරිච්ඡේද තුනකින් යුත් දෙවන කොටස වෙන්වන්නේ ශක්ති ශක්ති විද්‍යාව නම් වූ එහි පස්වෙනි ඒකකය සඳහාය.

  • පදාර්ථයේ අවස්ථා – වායුමය අවස්ථාව 
  • වායුමය අවස්ථාව හා වායු පිළිබඳ චාලක අණුක ආකෘතිය 
  • වායු සමීකරණය හා එමඟින් වායුවක හැසිරීම් විස්තර කිරීම 
  • වායු මිශ්‍රණ 
  • ශක්ති විද්‍යාව හා එන්තැල්පිය 
  • එන්ට්‍රොපිය 
  • ගිබ්ස් ශක්තිය 

යන පාඩම් පිළිබඳව කරුණු පෙළගස්වා ඇත. විෂය කරුණු පිළිබඳ අවබෝධය දියුණු කිරීම සඳහා සෑම පරිච්ඡේදයක් අවසානයේම ඉගෙනුම් ඵල හා අභ්‍යාස මාලාවක් ද සපයා ඇත. රසායන විද්‍යාව පිළිබඳව මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව. ජයතිලක මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.පිටු 188කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #advancedlevel #books #delivery

Weight 0.450 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.