professor E Dayarathna econ model papers structured A/L kuppiya

Econ | මහාචාර්ය ඊ. දයාරත්න ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු – 2

රු1,950.00

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු – 02 . 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූල වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය මහාචාර්ය ඊ. දයාරත්න (අධ්‍යයනාංශ ප්‍රධාන, වාණිජවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් රචනා කර ඇත. එක් එක් විෂය ඒකකයෙන් උසස් පෙළ විභාගයට නිතර නිතර ප්‍රශ්න ඉදිරිපත් කෙරෙන විෂය කොටස් ඉලක්ක කර ප්‍රශ්න සකස් කර ඇත. ප්‍රධාන ප්‍රශ්න 25ක් යටතේ අනු කොටස් විශාල ප්‍රමාණයක් පිළිතුරු සමග සවිස්තරාත්මකව විශ්ලේෂණය කර ඇත, professor E Dayarathna econ.

Availability: 9 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. ව්‍යුහගත ප්‍රශ්න හා පිළිතුරු – 02 . 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූල වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය මහාචාර්ය ඊ. දයාරත්න (අධ්‍යයනාංශ ප්‍රධාන, වාණිජවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් රචනා කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් ආර්ථික විද්‍යාව නව විෂය නිර්දේශයට අදාළ කරුණු පමණක්ම නිවැරදි අයුරින් සිසුනට හා ගුරුභවතුන්ට ප්‍රගුණ කර ගැනීමට හැකිවන අයුරින් නිර්මාණය කර ඇත, professor E Dayarathna econ.

සංකීර්ණ විෂය කරුණු සරලව නිවැරදිව ඉදිරිපත් කර ඇත. එක් එක් විෂය ඒකකයෙන් උසස් පෙළ විභාගයට නිතර නිතර ප්‍රශ්න ඉදිරිපත් කෙරෙන විෂය කොටස් ඉලක්ක කර ප්‍රශ්න සකස් කර ඇත. ප්‍රධාන ප්‍රශ්න 25ක් යටතේ අනු කොටස් විශාල ප්‍රමාණයක් පිළිතුරු සමග සවිස්තරාත්මකව විශ්ලේෂණය කර ඇත. ගුරු-සිසු දෙපාර්ශවයටම බෙහෙවින් ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකිය. පිටු 181කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers. Inter-Provincial Question Papers. short note books. Collection of books by the Department of Educational Publications and the National Institute of Education.

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #accounting#advancedlevel #books #delivery

Weight 0.490 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.