professor jayathilaka chemistry part 02 A/L kuppiya store delivery

Chemistry | රසායන විද්‍යාව 02 කොටස – මහාචාර්ය W.D.W ජයතිලක (03 ඒකකය)

රු460.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 02 කොටස, professor jayathilaka chemistry.  අ.පො.ස. උසස් පෙළ 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන  නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ පිළිවෙළින් තුන්වැනි  ඒකකය  වන රසායනික ගණනය කිරීම් ඒකකය  යටතට ගැනෙන විෂය කරුණු සියල්ල මෙහි ඇතුළත් වී ඇත. 

Availability: 25 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 02 කොටස, professor jayathilaka chemistry.  අ.පො.ස. උසස් පෙළ 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන  නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ පිළිවෙළින් තුන්වැනි  ඒකකය  වන රසායනික ගණනය කිරීම් ඒකකය  යටතට ගැනෙන විෂය කරුණු සියල්ල මෙහි ඇතුළත් වී ඇත. 

  • භෞතික රාශියක් යනු කුමක්ද?
  • අන්තර්ජාතික ඒකක ක්‍රමය 
  • මූලික භෞතික රාශි කිහිපයක අර්ථ දැක්වීම් හා ඒවා අතර පවතින සරල සම්බන්ධතා එකොළහක් ආශ්‍රිත ගැටලු 
  • රසායනික සුත්‍ර මත පදනම් වූ ගැටලු හා රසායනික සුත්‍ර නිර්ණය කිරීම් ආශ්‍රිත ගැටලු 
  • ප්‍රතික්‍රියා සමීකරණ මත පදනම් වූ රසායනික ගණනය කිරීම් 
  • පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය ආශ්‍රිත ගැටලු 
  • වායු නියතය ආශ්‍රිත ගැටලු 
  • ඔක්සිකරණ හා ඔක්සිහරණය හා ඔක්සිකරණ අංක 
  • රසායනික ප්‍රතික්‍රියා තුලනය කිරීම.
  • සංඛ්‍යාත්මක අගය හා සර්තාංක   

යන පාඩම් පිළිබඳව කරුණු පෙළගස්වා ඇත. භෞතික රසායනය යටතට ගැනෙන සෑම විෂය ඒකකයක් සඳහාම අදාළ වන ගණනය කිරීම් සඳහා අත්‍යවශ්‍යය වන මූලික දැනුම මෙම ග්‍රන්ථය තුළින් ආවරණය කර ඇත. රසායන විද්‍යාව පිළිබඳව මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව. ජයතිලක මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.පිටු 168කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #advancedlevel #books #delivery

Weight 0.420 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.