professor jayathilaka samathulithathawa A/L kuppiya store delivery

Chemistry | රසායන විද්‍යාව 07 කොටස – මහාචාර්ය W.D.W ජයතිලක (සමතුලිතතාව)

රු780.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 07 කොටස, professor jayathilaka samathulithathawa. කොටස. අ.පො.ස. උසස් පෙළ 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන  නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් සමතුලිතතාවයට  අදාළ සියලුම කොටස් ආවරණය කර ඇත. 

Availability: 7 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 07 කොටස, professor jayathilaka samathulithathawa. කොටස. අ.පො.ස. උසස් පෙළ 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන  නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් සමතුලිතතාවයට  අදාළ සියලුම කොටස් ආවරණය කර ඇත. 

  • භෞතික හා රසායනික සමතුලිතතාවය:මුලික සංකල්ප 
  • වායුමය පද්ධති ආශ්‍රිත සමතුලිත ක්‍රියාවලි 
  • ඝන-වායු සමතුලිතතා 
  • ජලිය ද්‍රාවණවල පවතින අයනික සමතුලිතතා 01: මුලධර්ම 
  • ජලිය ද්‍රාවණවල පවතින අයනික සමතුලිතතා 02:භාවිත හා ප්‍රායෝගික 
  • ජලයේ ස්වල්ප වශයෙන් ද්‍රාව්‍ය ලවණ ද්‍රාවණවල අයනික සමතුලිතතා 
  • තනි සංඝටකයකින්  පමණක් සමන්විත පද්ධතිවල පවතින කලාප සමතුලිතතා 
  •  සංඝටක දෙකකින් සමන්විත පද්ධතිවල කලාප සමතුලිතතා 
  • එකිනෙක ගැටී පවතින ද්‍රව කලාප දෙකක් අතර ද්‍රව්‍යයක ව්‍යාප්තිය 

යන පාඩම් පිළිබඳව කරුණු පෙළගස්වා ඇත. රසායන විද්‍යාව පිළිබඳව මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව. ජයතිලක(රසායනික විද්‍යා අංශය- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)  මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.පිටු 253කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #advancedlevel #books #delivery

Weight 0.585 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.