Purathana gadya vichara A/L sinhala A/L kuppiya store delivery

Sinhala | පුරාතන ගද්‍ය සංග්‍රහය විචාරය

රු890.00

අ.පො.ස. උසස් පෙළ සිංහල පුරාතන ගද්‍ය සංග්‍රහය විචාරය. අ.පො.ස. උසස් පෙළ සිංහල විෂය සඳහා නිර්දේශ කර ඇති පුරාතන ගද්‍ය විචාරය නමැති මෙම ග්‍රන්ථය ජී. එස්. නලින්ද (බී.ඒ. ගෞරව, එම්.ඒ.සිංහල – කොළඹ විශ්ව විද්‍යාලය) මහතා විසින් සම්පාදනය කර ඇත. මෙම කෘතිය නව විෂය නිර්දේශයට අනුකුල වන පරිදි සකස් කොට තිබේ. පුරාතන ගද්‍ය සංග්‍රහයහි අඩංගු සියලුම කොටස් මෙම ග්‍රන්ථය තුළ ඇතුළත්ව ඇති අතර ගැටපද විවරණය සහ සිංහල ලේඛනයේ ආරම්භය හා විකාශනය ද අන්තර්ගතව ඇත. පිටු 136කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, Purathana gadya vichara.

Availability: 3 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ සිංහල පුරාතන ගද්‍ය සංග්‍රහය විචාරය. අ.පො.ස. උසස් පෙළ සිංහල විෂය සඳහා නිර්දේශ කර ඇති පුරාතන ගද්‍ය විචාරය නමැති මෙම ග්‍රන්ථය ජී. එස්. නලින්ද (බී.ඒ. ගෞරව, එම්.ඒ.සිංහල – කොළඹ විශ්ව විද්‍යාලය) මහතා විසින් සම්පාදනය කර ඇත. මෙම කෘතිය නව විෂය නිර්දේශයට අනුකුල වන පරිදි සකස් කොට තිබේ. පුරාතන ගද්‍ය සංග්‍රහයහි අඩංගු සියලුම කොටස් මෙම ග්‍රන්ථය තුළ ඇතුළත්ව ඇති අතර ගැටපද විවරණය සහ සිංහල ලේඛනයේ ආරම්භය හා විකාශනය ද අන්තර්ගතව ඇත. පිටු 136කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, Purathana gadya vichara.

G.E.C. Advanced Level Sinhala Ancient Prose Anthology Review. This book called Puratana Gadya Vicharya, which is recommended for advanced Sinhala subject, is written by G. S. Compiled by Mr. Nalinda (BA Hons, MA Sinhala – University of Colombo).

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.250 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.