r.m.d rajapaksha bio books A/L kuppiya store cash on delivery

Biology | 12-13 ශ්‍රේණි සිද්ධාන්ත, ප්‍රයෝගික පරීක්ෂණ හා රචනා විවරණය – ආර්. එම්. ඩී රාජපක්ෂ

රු3,400.00

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව. 12-13 ශ්‍රේණි සම්පුර්ණ විෂය නිර්දේශය. ආර්. එම්. ඩී රාජපක්ෂ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. අ.පො.ස. උසස් පෙළ 2028 දක්වා ක්‍රියාත්මක නව විෂය නිර්දේශයේ ජීව විද්‍යාව විෂයට අදාළ සියලුම ඒකක සඳහා (12 සහ 13 ශ්‍රේණි) විෂය නිර්දේශයට අනුව විභාගයට අවශ්‍ය මට්ට්ටමෙන් පමණක් සියලුම සිද්ධාන්ත මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වී ඇත.
සම්පත් පොතේ ඇති විෂය කරුණු පමණක්ම විභාගයේ දී ලකුණු ලබා ගත හැකි ලෙස පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකිවන සේ සරලව ඉදිරිපත් කර ඇත. විභාග ප්‍රශ්න පත්‍රයේ රටාවට හා විභාග ලකුණු පටිපාටියට අනුව සැකසු විභාග ඉලක්ක රචනා ප්‍රශ්න 100කට වැඩි ගණනක් සහ ඒවාට පිළිතුරු ඉතාමත් පැහැදිලි ආකාරයෙන් විවරණය කර ඇත.
වචන 1000කට වැඩි පාරිභාෂික ශබ්ද මාලාවක් සහ පැහැදිලි කිරීම් සහිතව ඉදිරිපත් කර ඇත. විෂය නිර්දේශයේ අඩංගු ප්‍රයෝගික පරීක්ෂණ අවබෝධ කර ගැනීමට පහසු ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස මුද්‍රණය කර ඇත. පැහැදිලි රූප සටහන් එකතු කරමින් පිටු 452කින් යුක්ත මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත, r.m.d rajapaksha bio books.

Availability: 8 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව. 12-13 ශ්‍රේණි සම්පුර්ණ විෂය නිර්දේශය. ආර්. එම්. ඩී රාජපක්ෂ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. අ.පො.ස. උසස් පෙළ 2028 දක්වා ක්‍රියාත්මක නව විෂය නිර්දේශයේ ජීව විද්‍යාව විෂයට අදාළ සියලුම ඒකක සඳහා (12 සහ 13 ශ්‍රේණි) විෂය නිර්දේශයට අනුව විභාගයට අවශ්‍ය මට්ට්ටමෙන් පමණක් සියලුම සිද්ධාන්ත මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වී ඇත, r.m.d rajapaksha bio books.

සම්පත් පොතේ ඇති විෂය කරුණු පමණක්ම විභාගයේ දී ලකුණු ලබා ගත හැකි ලෙස පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකිවන සේ සරලව ඉදිරිපත් කර ඇත. විභාග ප්‍රශ්න පත්‍රයේ රටාවට හා විභාග ලකුණු පටිපාටියට අනුව සැකසු විභාග ඉලක්ක රචනා ප්‍රශ්න 100කට වැඩි ගණනක් සහ ඒවාට පිළිතුරු ඉතාමත් පැහැදිලි ආකාරයෙන් විවරණය කර ඇත.

වචන 1000කට වැඩි පාරිභාෂික ශබ්ද මාලාවක් සහ පැහැදිලි කිරීම් සහිතව ඉදිරිපත් කර ඇත. විෂය නිර්දේශයේ අඩංගු ප්‍රයෝගික පරීක්ෂණ අවබෝධ කර ගැනීමට පහසු ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස මුද්‍රණය කර ඇත. පැහැදිලි රූප සටහන් එකතු කරමින් පිටු 452කින් යුක්ත මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

G.E.C. Advanced Biology. Grades 12-13 Complete Syllabus. This book has been written by Mr. D.R. M. Rajapaksa. This book contains all the theories only at the level required for the G.E.C. Advanced level examination according to the syllabus for all the units related to the subject of biology (grades 12 and 13) of the new syllabus up to 2028 Advanced Level.

Only the subject material in the resource book has been presented in a simple and easy to understand way to score in the exam. More than 100 exam objective essay questions and their answers are explained in a very clear manner as per the exam paper pattern and exam marking procedure.

Over 1000 words are presented with a glossary and explanations. The practical tests contained in the syllabus are presented in an easy to understand manner. Printed in the highest quality. This 452-page book, with clear illustrations, is designed to be usable by both teachers and students.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.950 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.