Ramukattu K.M.D.S Jayathilaka A/L combined maths A/L kuppiya

Combined Maths | රාමුකට්ටු – කේ. එම්. ඩී. එස්. ජයතිලක

රු890.00

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය – රාමුකට්ටු (Frame – Works) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Ramukattu K.M.D.S Jayathilaka. කාලෝචිත පොත්පත් සහ මඟපෙන්වීමක් නොමැතිව සිටින උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරන සිසුන් සඳහාම ලියවී ඇති ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ගණිත පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත.

Availability: 1 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය – රාමුකට්ටු (Frame – Works) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Ramukattu K.M.D.S Jayathilaka. කාලෝචිත පොත්පත් සහ මඟපෙන්වීමක් නොමැතිව සිටින උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරන සිසුන් සඳහාම ලියවී ඇති ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ගණිත පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත.

අන්තර්ගතය

  • සැහැල්ලු දණ්ඩක කෙළවර සන්ධියේ බලය 
  • සන්ධියක සමතුලිතතාවය 
  • ලක්ෂයක බල සමතුලිතතාවය 
  • අංශුවක (ලක්ෂයක සමතුලිතතාව සඳහා සමීකරණ)
  • බෝ අංකනය 
  • රාමු සකිල්ලක සමතුලිතතාවය 
  • බාහිර බල 
  • අභ්‍යන්තර බල 
  • ආතති තෙරපුම් ලබා ගැනීම 
  • බෝ අංකනය හා සමතුලිතතාවය මිශ්‍ර ගැටළු 
  • ජෙද ක්‍රමය 
  • අභ්‍යාස 
  • අභ්‍යාස අත්වැල 

මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රිත සම්බන්ධතාව පැහැදිලි කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරෙන් පෙන්වා දී ඇත. ගැටලුව කියවා තේරුම් ගැනීමට හැකිවන ආකාරයට රූප සටහන් පවා එක් කර ඇත. කළු – සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 115කින් යුක්ත වේ.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.260 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.