Shopping Hotline: (+94) 077 909 26 90
Recent Viewed
You have no recent viewed item.
රු500.00
Availability: 13 in stock
අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 2022 ප්‍රශ්න පත්‍ර විවරණය කතෘ රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura), Ranga Gunarathna 2022 Chemistry Wiwaranaya. 2019 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සකසා ඇති මෙම 2022 රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා විවරණය යන කොටස් සියල්ලන්ගෙන්ම සමන්විත වේ. බහුවරණ ප්‍රශ්න සඳහා සම්පූර්ණ පිළිතුරු විවරණය ඉදිරිපත් කර ඇත. ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සෘජු පිළිතුරු සහ අත්‍යවශ්‍ය පිළිතුරු පැහැදිලි කිරීම් සමඟ ලකුණු දීමේ පටිපාටියද එක් කර ඇත. සත්‍ය සහ උසස් රසායන විද්‍යා අංගසම්පුර්ණ ස්වඅධ්‍යයන විවරණයක් ලෙස සකස් කර ඇති මෙම ග්‍රන්ථය සෑම රසායන විද්‍යා ශිෂ්‍ය ශිෂ්‍යාවක විසින්ම උසස් ප්‍රතිඵල සඳහා පැහැර හැරීමකින් තොරව අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක්ද වේ. මෙම ග්‍රන්ථය පිටු 82කින් යුක්ත වේ.
Buy similar products : here
download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.
අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.
Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.
Weight | 0.250 kg |
---|
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.