Ranga gunarathna widyuth rasayanaya A/L chemistry A/L kuppiya

Chemistry | විද්‍යුත් රසායනය – රංග ගුණරත්න

රු450.00

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව. විද්‍යුත් රසායනය කතෘ රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura). අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ නව විෂය නිර්දේශය සහ සරසවි ප්‍රවේශ සඳහා මෙම රසායන විද්‍යාව 13 වන ඒකකයට අදාළ විද්‍යුත් රසායනය ග්‍රන්ථය අතිශය වැදගත් වේ. පරිච්ඡේද 06කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. විද්‍යුත් රසායනික කෝෂ සහ ඉලෙක්ට්‍රෝඩ වර්ග, කෝෂ විභව, ඉලෙක්ට්‍රෝඩ විභව සහ විද්‍යුත් රසායනික ශ්‍රේණිය, වාණිජ කෝෂ, ලෝහ විඛාදනය, විද්‍යුත් විච්ඡේද්‍යය කෝෂ යන සිද්ධාන්තයන්ගෙන් සහ ඊට අදාළ අභ්‍යාස මාලාව හා පිළිතුරු සංග්‍රහයත් පසුගිය ප්‍රශ්න එකතුවත් ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත කර ඇත. කළු සුදු මුද්‍රණයෙන් යුක්ත වන මෙම ග්‍රන්ථය පිටු 125කින් යුක්ත වේ, Ranga gunarathna widyuth rasayanaya.

Availability: 7 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.C.E Advanced Level Chemistry. Electrochemistry Author Ranga Gunaratne (B.Sc. Che.Sp.(Hons) University of Sri Jayewardenepura). This book has been compiled with 06 chapters. Electrochemical cells and types of electrodes, cell potential, electrode potential and electrochemical series, commercial cells, metal corrosion, electrolysis cells and related exercise series and answer book and past questions have been included in this very clearly.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.305 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.