Rasayanika gananaya aruna bandara A/L kuppiya store delivery

Chemistry | රසායනික විශ්ලේෂණය හා ගණනය – අරුණ බණ්ඩාර

රු1,200.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව රසායනික විශ්ලේෂණය හා ගණනය. මෙම කෘතිය තුළ රසායනික විශ්ලේෂණයේදී භාවිතා කරන සිද්ධාන්ත හා කරුණු මැනවින් විස්තරකර ඇති අතර රසායනික ගණනය කිරීම වලදී මුහුණදෙන ගැටළු රැසක් සඳහා ඉවහල්වන ප්‍රශ්න විවරණයක් ද ඇතුළත් කර ඇත. මීට අමතරව උසස් පෙළ විභාගයේදී ලැබෙන බහුවරණ සහ රචනා ගැටළු රැසක් ද අන්තර්ගත කොට ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ තුන්වන ඒකක තුළ අන්තර්ගත රසායනික ගණනය යන ඒකක සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 187කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, Rasayanika gananaya aruna bandara.

Availability: 6 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.E.C. Advanced Level Chemistry Chemical Analysis and Calculation. In this book, the theories and facts used in chemical analysis are well explained and a commentary on questions that are helpful for many problems faced in chemical calculations has also been included. In addition, many multiple-choice and essay problems are also included in the A-level examination. This book has been written by Mr. Aruna Bandara Ranatunga, who is a special graduate in chemistry from Peradeniya University. The diagrams are presented very clearly. This 187-page book is printed in high-quality black-and-white printing.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.355 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.