Rasayanika gananaya ranga gunarathna A/L kuppiya store delivery

Chemistry | රසායනික ගණනය කිරීම් – රංග ගුණරත්න

රු1,000.00

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව රසායනික ගණනය කිරීම් කතෘ රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura). අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ නව විෂය නිර්දේශය සහ සරසවි ප්‍රවේශ සඳහා මෙම රසායන විද්‍යාව 03 වන ඒකකයට අදාළ රසායනික ගණනය කිරීම් ග්‍රන්ථය අතිශය වැදගත් වේ. 12 ශ්‍රේණියට අදාළ මුලික නිපුණතාව වන රසායනික ගණනය නිවැරදිව හැදෑරීම සඳහා මෙම ග්‍රන්ථය මනා පිටි වහලක් වේ . රසායනික ගණනයේ මුලික ප්‍රවේශය, ද්‍රව්‍ය ප්‍රමාණය මිනුම් කිරීම සහ මවුල සංකල්පය, අණුක සූත්‍රය, ආනුභවික සූත්‍රය සහ ද්‍රාවණවල සංයුතිය ප්‍රකාශ කිරීමේ ක්‍රම, රසායනික ප්‍රතික්‍රියා පිළිබඳ අධ්‍යයනය, ස්ටෝයිකියෝමිතික සංකල්පය සහ රසායනික ගණනයේ ප්‍රවේශය සහ ප්‍රමාණාත්මක රසායනික විශ්ලේෂණය යන පරිච්ඡේද 05 යටතේ සිද්ධාන්ත සහ අභ්‍යාස මාලාවන්ද ඊට අදාල බහුවරණ සහ ආශ්‍රිත පසුගිය ව්‍යුහගත රචනා ප්‍රශ්නද පිළිතුරු සමගින් ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථය පිටු 224කින් යුක්ත වේ, Rasayanika gananaya ranga gunarathna.

Availability: 7 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.C.E Advanced Level Chemistry Chemical Calculations Author Ranga Gunaratne (B.Sc. Che.Sp.(Hons) University of Sri Jayewardenepura). This book is a good foundation for learning chemical calculations correctly, which is the basic skill related to grade 12. Basic approach to chemical calculation, measurement of amount of substance and molar concept, molecular formula, empirical formula and methods of expressing the composition of solutions, study of chemical reactions, concept of stoichiometry and approach to chemical calculation and quantitative chemical analysis under 05 chapters related theory and exercises Multiple choice and related past structured essay questions with answers are also included very clearly.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.425 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.