RMD Rajapaksha Biology MCQ 3000 book A/L kuppiya store

Biology | ජීව විද්‍යාව MCQ 3000ක් විවරණ 3000ක් සහිතව (පාඩම් අනුව 12-13 සියලු ඒකක) – ආර්. එම්. ඩී රාජපක්ෂ

0 customer reviews
Sold: 283

රු3,600.00

-10%Sale!
අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව.  බහුවරණය විවරණ ප්‍රශ්න 3000ක් (සියලුම එකක සඳහා) විවරණ 3000ක් සහිතව. ආර්. එම්. ඩී රාජපක්ෂ මහතා  විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, RMD Rajapaksha Biology MCQ 3000. අ.පො.ස. උසස් පෙළ 2028 දක්වා ක්‍රියාත්මක නව විෂය නිර්දේශයේ ජීව විද්‍යාව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. නවතම සංශෝධිත ජීව විද්‍යා විෂය නිර්දේශයට අනුකුල වන අතර ප්‍රථම මුද්‍රණය 2024 සැප්තැම්බර් වේ. සියලුම ගැටළු පාඩම් අනුව වර්ගීකරණය කර ඇති අතර සෑම ගැටළුවකටම විවරණ ඇතුලත් වේ. 12 – 13 සම්පුර්ණ විෂය නිර්දේශයම ආවරණය වේ.

Availability: 8 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව.  බහුවරණය විවරණ ප්‍රශ්න 3000 (සියලුම එකක සඳහා) විවරණ 3000ක් සහිතව. ආර්. එම්. ඩී රාජපක්ෂ මහතා  විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, RMD Rajapaksha Biology MCQ 3000. අ.පො.ස. උසස් පෙළ 2028 දක්වා ක්‍රියාත්මක නව විෂය නිර්දේශයේ ජීව විද්‍යාව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. නවතම සංශෝධිත ජීව විද්‍යා විෂය නිර්දේශයට අනුකුල වන අතර ප්‍රථම මුද්‍රණය 2024 සැප්තැම්බර් වේ. 

  • ජීව විද්‍යාව හැඳින්වීම 
  • ජීවයේ රසායනික හා සෛලීය පදනම 
  • පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය 
  • ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය 
  • සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 
  • ප්‍රවේණිය 
  • අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය 
  • පාරිසරික ජීව විද්‍යාව
  • ක්ෂුද්‍ර ජීව විද්‍යාව 
  • ව්‍යවහාරික ජීව විද්‍යාව 

යන සියලු ඒකක වලට අදාළව සිද්ධාන්ත පමණක් සැලකිල්ලට ගෙන විභාග ප්‍රශ්න පත්‍රයේ රටාවටම සැකසු  බහුවරණ 3000ක් ඇතුළත්ව ඇති අතර සියලුම පිළිතුරු  විවරණය කර ඇත. විෂය කරුණු වඩාත් සරලව තේරුම් ගැනීමට හා මතක තබා ගැනීමට ඉතා පහසු ආකාරයෙන් සරලව ඉදිරිපත් කර ඇත. පිටු 476කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.