S P gonu aruna bandara A/L kuppiya store cash on delivery

Chemistry | අකාබනික රසායනය (S සහ P ගොණුවල මුලද්‍රව්‍ය) – අරුණ බණ්ඩාර

රු1,100.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව අකාබනික රසායනය – S සහ P ගොණුවල මුලද්‍රව්‍ය. මෙම කෘතිය තුල S සහ P ගොණුවල මුලද්‍රව්‍යය පිලිබඳ සංක්ෂිප්ත විවරණයක් ඇතුලත්ය. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ හයවැනි ඒකකය වන S සහ P ගොණුවල මුලද්‍රව්‍යවල රසායනය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 189 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, S P gonu aruna bandara.

Availability: 9 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව අකාබනික රසායනය – S සහ P ගොණුවල මුලද්‍රව්‍ය. මෙම කෘතිය තුල S සහ P ගොණුවල මුලද්‍රව්‍යය පිලිබඳ සංක්ෂිප්ත විවරණයක් ඇතුලත්ය. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ හයවැනි ඒකකය වන S සහ P ගොණුවල මුලද්‍රව්‍යවල රසායනය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 189 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, S P gonu aruna bandara.

G.E.C. Advanced Level Chemistry Inorganic Chemistry – Elements of S and P blocks. This book includes a brief description of the elements of S and P blocks.

This book has been written by Mr. Aruna Bandara Ranatunga, who is a special graduate in chemistry from Peradeniya University. This 189-page book is printed in high-quality black-and-white printing.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.290 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.