Sadeepa chemsitry past papers Sadeepa publishers A/L kuppiya

Chemistry | රසායන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර (2010-2023) – සදීපා ප්‍රකාශන

රු1,950.00

 අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර, Sadeepa chemsitry past papers. අ.පො.ස. උසස් පෙළ 2010 වර්ෂයේ සිට 2023(2024) වර්ෂය දක්වා රසායන විද්‍යාවට අදාළ වසර 14 ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර  මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇති අතර සවිස්තරාත්මක පිළිතුරු අඩංගු වී ඇත. 2023 වර්ෂයේ බහුවරණ ප්‍රශ්න පත්‍රය සඳහා  තෝරාගත් බහුවරණ සඳහා විවරණයක් සහිත වේ. මෙහි ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු සැකසීමේදී ලකුණු දීමේ පටිපාටියට අනුකුලව විස්තරාත්මක  පිළිතුරු අන්තර්ගත කර ඇති අතර ගැටලුකාරී තැන්වලදී පිළිතුරු ගොඩනගා ගන්නා ආකාරය පෙන්වා දී ඇත.  රසායන විද්‍යාව විෂය ඉගැන්වීම් හා උත්තර පත්‍ර පරීක්ෂණයේ දිගු කාලීන පළපුරුද්දක් ඇති අචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. සදීපා ප්‍රකාශනයක් වේ. පිටු 472කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත. 

Availability: 6 in stock

Need help? Chat via Whatsapp

Product Description

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.715 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.