Sarala kabanika pariwarthana A/L chemistry Aruna Bandara

Chemistry | සරල කාබනික පරිවර්තන – අරුණ බණ්ඩාර රණතුංග

රු900.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව සරල කාබනික පරිවර්තන. අරුණ බණ්ඩාර (B.Sc.Special (Chemistry) Hons) මහතා විසින් රසායන විද්‍යාව ඒකක 7,8,9,10 සහ 11 ට අදාලව සරල කාබනික පරිවර්තන නමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙම ග්‍රන්ථයේ සඳහන් පිළිවෙලට ක්‍රමාරෝහණ අභ්‍යාසවල නිරත වීමෙන් කට පාඩම් කිරීමකින් තොරව කාබනික ප්‍රතික්‍රියා සිදුවන ආකාරය තර්කනුකූලව විමසා බැලීමටත්, එමගින් බහුවරණ ප්‍රශ්න පත්‍රයේ කාබනික රසායනයට අදාළ බහුවරණ ගැටළු, ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ලැබෙන සංස්ලේෂණ මෙන්ම රචනා ප්‍රශ්න පත්‍රයේ ලැබෙන ගැටළු වලටද සාර්ථකව පිළිතුරු දීමටද හැකිවනු ඇත,Sarala kabanika pariwarthana. 

Availability: 10 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව සරල කාබනික පරිවර්තන. අරුණ බණ්ඩාර (B.Sc.Special (Chemistry) Hons) මහතා විසින් රසායන විද්‍යාව ඒකක 7,8,9,10 සහ 11 ට අදාලව සරල කාබනික පරිවර්තන නමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙම ග්‍රන්ථයේ සඳහන් පිළිවෙලට ක්‍රමාරෝහණ අභ්‍යාසවල නිරත වීමෙන් කට පාඩම් කිරීමකින් තොරව කාබනික ප්‍රතික්‍රියා සිදුවන ආකාරය තර්කනුකූලව විමසා බැලීමටත්, එමගින් බහුවරණ ප්‍රශ්න පත්‍රයේ කාබනික රසායනයට අදාළ බහුවරණ ගැටළු, ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ලැබෙන සංස්ලේෂණ මෙන්ම රචනා ප්‍රශ්න පත්‍රයේ ලැබෙන ගැටළු වලටද සාර්ථකව පිළිතුරු දීමටද හැකිවනු ඇත,Sarala kabanika pariwarthana. 

අන්තර්ගතය

  • ඇල්කේන
  • ඇල්කීන 
  • ඇල්කයින
  • බෙන්සීන් 
  • ඇල්කිල් හේලයිඩ
  • මධ්‍යසාර 
  • ෆීනෝල්
  • ඇල්ඩිහයිඩ් සහ කීටෝන
  • කාබොක්සිලික් අම්ල / අම්ල ක්ලෝරයිඩ්
  • එස්ටර 
  • ඒමයිඩ 
  • ඇමයින 
  • ඇනිලීන්
  • බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ්

මෙම පොත 2019 සිට 2027 දක්වා විභාග සඳහා නිර්දේශ කර ඇත. මෙම පොත පිටු 133 කින් සමන්විත වේ.  ප්‍රශ්නවලට අදාළ රූප සටහන් ඉතා පැහැදිලිව ඇතුළත් කර ඇත.  මෙම පොත උසස් තත්ත්වයේ කළු සහ සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.250 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.