SFT short notes 13 A/L kuppiya store home delivry

SFT | තාක්ෂණවේදය සඳහා විද්‍යාව 13 ශ්‍රේණිය | කෙටිසටහන් 02 short note

රු295.00

අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව. 13 ශ්‍රේණිය  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කෙටි සටහන්, SFT short notes 13. පදනම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත. තාක්ෂණවේදය සඳහා විද්‍යාව ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත. 

Availability: 4 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව. 13 ශ්‍රේණිය  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කෙටි සටහන්, SFT short notes 13. පදනම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත. තාක්ෂණවේදය සඳහා විද්‍යාව ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත. 

  • පරිගණකයක් යනු කුමක්ද?
  • පරිගණක මෙහෙයුම් පද්ධති 
  •  වදන් සැකසුම් 
  •  පැතුරුම්පත් කළමනාකරණය 
  •  සමර්පණ|ප්‍රදර්ශක|ඉදිරිපත් කිරීම් සකස් කිරීම 
  •  අන්තර්ජාලය සහ ඉ – තැපෑල  

යන ඒකක 06 පිළිබඳව ඉතාමත් සරල ආකාරයෙන් කෙටි සටහන් ඉදිරිපත් කර ඇත. පාඩම් වලට අදාළ රූපසටහන් එක් කර ඇත. පිටු 178කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

 

Weight 0.100 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.