Sinhala Ketikatha vicharaya A/L sinhala A/L kuppiya store delivery

Sinhala | කෙටිකතා සංග්‍රහය විචාරය

රු890.00

අ.පො.ස. උසස් පෙළ සිංහල කෙටිකතා සංග්‍රහය විචාරය. මෙම කෙටිකතා සංග්‍රහය විචාරය නමැති ග්‍රන්ථය නව විෂය නිර්දේශයට අනුකුල රචනා කර ඇත. ජී. එස්. නලින්ද (බී.ඒ.ගෞරව, එම්.ඒ.සිංහල – කොළඹ විශ්ව විද්‍යාලය) මහතා විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ සිංහල විෂය සඳහා නිර්දේශිත සියලුම කෙටිකතා සඳහා විචාර ඇතුළත්ව ඇති අතර රසවින්දනයට පහසු වන ආකාරයෙන් සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇත. පිටු 88කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, Sinhala Ketikatha vicharaya.

Availability: 2 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ සිංහල කෙටිකතා සංග්‍රහය විචාරය. මෙම කෙටිකතා සංග්‍රහය විචාරය නමැති ග්‍රන්ථය නව විෂය නිර්දේශයට අනුකුල රචනා කර ඇත. ජී. එස්. නලින්ද (බී.ඒ.ගෞරව, එම්.ඒ.සිංහල – කොළඹ විශ්ව විද්‍යාලය) මහතා විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ සිංහල විෂය සඳහා නිර්දේශිත සියලුම කෙටිකතා සඳහා විචාර ඇතුළත්ව ඇති අතර රසවින්දනයට පහසු වන ආකාරයෙන් සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇත. පිටු 88කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, Sinhala Ketikatha vicharaya.

G.E.C. Advanced Level Sinhala Short Story Anthology Review.  This book has been compiled by Mr. G.S. Nalinda (BA Honors, MA Sinhala – University of Colombo).

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.200 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.