Sinhala short note Akura publishers A/L kuppiya home delivery

Sinhala | සිංහල – 12 ශ්‍රේණිය කෙටි සටහන් (Akura)

රු450.00

අ.පො.ස. උසස් පෙළ සිංහල. 12ශ්‍රේණිය  කෙටි සටහන්,Sinhala short note Akura.  Akura Pilot  අධ්‍යාපන  ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත. සිංහල ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත. මෙම ග්‍රන්ථය මගින් ශිෂ්‍යන් ඉගෙන ගත  යුතු විෂය කරුණු සියල්ල පැහැදිලිව හා ක්‍රමානුකූලව පෙළගස්වා ඇති අතර එමගින් විභාගයට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කරුණු ඉකමනින් වටහා ගැනීමට සහ මතකයට නගා ගැනීමට හැකි වන සේ ග්‍රන්ථය රචනා කර ඇත.

Availability: 10 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ සිංහල. 12ශ්‍රේණිය  කෙටි සටහන්,Sinhala short note Akura.  Akura Pilot  අධ්‍යාපන  ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත. සිංහල ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත. මෙම ග්‍රන්ථය මගින් ශිෂ්‍යන් ඉගෙන ගත  යුතු විෂය කරුණු සියල්ල පැහැදිලිව හා ක්‍රමානුකූලව පෙළගස්වා ඇති අතර එමගින් විභාගයට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කරුණු ඉකමනින් වටහා ගැනීමට සහ මතකයට නගා ගැනීමට හැකි වන සේ ග්‍රන්ථය රචනා කර ඇත.

  • භාෂණය හා ලේඛනය අතර වෙනස හඳුනා ගැනීම.
  • අක්ෂර මාලාව හැඳින්වීම හා අක්ෂර වර්ගීකරණය 
  • අක්ෂර වින්‍යාසය 
  • නිෂ්පන්න,තත්සම,තද්භව 
  • සන්ධි විධි 
  • නාම හා නාම ප්‍රභේද 
  • ක්‍රියා හා ක්‍රියා ප්‍රභේද 
  • විශේෂණ පද 
  • සමාස 
  • ප්‍රත්‍යායාර්ථ නාම 
  • නිපාත සහ උපසර්ග 
  • උක්ත-අනුක්ත භේදය (වාක්‍ය රීති)
  • වාක්‍ය රචනය 
  • සාරාංශකරණය 

යන ඒකක 14 පිළිබඳ ඉතාමත් සරල ආකාරයෙන් කෙටි සටහන් ඉදිරිපත් කර ඇත.  පිටු 176කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.250 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.