Sri Lankan History short note A/L kuppiya store home delivery

History | ශ්‍රී ලංකාවේ ඉතිහාසය – 13 ශ්‍රේණිය කෙටි සටහන් (Akura)

රු450.00

අ.පො.ස. උසස් පෙළ ශ්‍රී ලංකාවේ  ඉතිහාසය. 13ශ්‍රේණිය  කෙටි සටහන්, Sri Lankan History short note.  Akura Pilot  අධ්‍යාපන  ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවේ  ඉතිහාසය  ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත. මෙම ග්‍රන්ථය මගින් ශිෂ්‍යන් ඉගෙන ගත  යුතු විෂය කරුණු සියල්ල පැහැදිලිව හා ක්‍රමානුකූලව පෙළගස්වා ඇති අතර එමගින් විභාගයට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කරුණු ඉකමනින් වටහා ගැනීමට සහ මතකයට නගා ගැනීමට හැකි වන සේ ග්‍රන්ථය රචනා කර ඇත.

Availability: 10 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ශ්‍රී ලංකාවේ  ඉතිහාසය. 13ශ්‍රේණිය  කෙටි සටහන්, Sri Lankan History short note.  Akura Pilot  අධ්‍යාපන  ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවේ  ඉතිහාසය  ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත. මෙම ග්‍රන්ථය මගින් ශිෂ්‍යන් ඉගෙන ගත  යුතු විෂය කරුණු සියල්ල පැහැදිලිව හා ක්‍රමානුකූලව පෙළගස්වා ඇති අතර එමගින් විභාගයට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කරුණු ඉකමනින් වටහා ගැනීමට සහ මතකයට නගා ගැනීමට හැකි වන සේ ග්‍රන්ථය රචනා කර ඇත.

  • දහසයවෙනි සියවසේ සිට දහඅටවෙනි සියවස තෙක් ශ්‍රී ලංකාව 
  • ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම හා ස්ථාපිත කිරීම.
  •  බ්‍රිතාන්‍යයන් යටතේ ආර්ථික හා සාමාජීය වෙනස්කම්(1948 තෙක්)
  • ජාතික ව්‍යාපාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ 
  • නිදහසින් පසු ශ්‍රී ලංකාව 

යන ඒකක 05 පිළිබඳ ඉතාමත් සරල ආකාරයෙන් කෙටි සටහන් ඉදිරිපත් කර ඇත. පැහැදිලි සිතියම් එක් කර ඇත.  පිටු 176කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

 

Weight 0.250 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.