target physics minuma A/L physics A/L kuppiya store home delivery

Physics | මිනුම (Unit 01) වර්ගීකරණය කළ බහුවරණ විවරණය 1980 – 2022 Target Physics

රු250.00

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව මිනුම ඒකකයට අදාළ වර්ගීකරණය කළ බහුවරණ විවරණය – කතෘ අරුණ දිනේෂ් ගුරුසිංහ (උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්ය), target physics minuma. මෙම ග්‍රන්ථය තුළ භෞතික විද්‍යාව පළමු ඒකකය වන මිනුමට අදාළව 1980 සිට 2022 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, පාසල් විෂය නිර්දේශයේ උප ඒකක අන්තර්ගත කොට ඇති අනුපිළිවෙළට වර්ගීකරණය කොට ඕනෑම මට්ටමක සිසුවෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වන අන්දමට විවරණ ඉදිරිපත් කොට ඇත. කෙටි ක්‍රම භාවිතය පිළිබඳ දැනුවත් කිරීමද මෙම විවරණයට ඇතුළත් කර ඇත. සරල ගැටළුවේ සිට සංකීර්ණත්වය වැඩි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් යටතේ මෙම ග්‍රන්ථ සම්පාදනය කර ඇත. වර්තමාන විභාග රටාවට ගැළපෙන පරිදි සෑම ප්‍රශ්නයක්ම නිවැරදිව විවරණය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 59කින් යුක්ත වේ.

Availability: Out of stock

Product Description

අන්තර්ගතය :

  • ගුණාත්මක ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා උපදේශනයක්
  • ඒකක හා මාන බහුවරණ ප්‍රශ්න
  • ඒකක හා මාන ප්‍රශ්න සඳහා පිළිතුරු
  • ඒකක හා මාන ප්‍රශ්න සඳහා විවරණය
  • මිනුම් උපකරණ බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට උපදේශනයක්
  • මිනුම් උපකරණ සම්බන්ධ බහුවරණ ප්‍රශ්න
  • මිනුම් උපකරණ සම්බන්ධ ප්‍රශ්න සඳහා පිළිතුරු
  • මිනුම් උපකරණ සම්බන්ධ ප්‍රශ්න සඳහා විවරණ
  • අනාගත සැලසුම

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.145 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.