Target physics wiwarana books Aruna dinesh gurusingha delivery

Physics | පදාර්ථයේ යාන්ත්‍රික ගුණ (Unit 10) වර්ගීකරණය කළ බහුවරණ විවරණය 1980 – 2023 Target Physics

රු1,200.00

අ.පො.ස උසස් පෙළ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ඒකකයට අදාළ වර්ගීකරණය කළ බහුවරණ විවරණය – කතෘ අරුණ දිනේෂ් ගුරුසිංහ (උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්ය), Target physics wiwarana books. මෙම ග්‍රන්ථය තුළ භෞතික විද්‍යාව දහවන ඒකකය වන පදාර්ථයේ යාන්ත්‍රික ගුණවලට අදාළව 1980 සිට 2023 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, පාසල් විෂය නිර්දේශයේ උප ඒකක අන්තර්ගත කොට ඇති අනුපිළිවෙළට වර්ගීකරණය කොට ඕනෑම මට්ටමක සිසුවෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වන අන්දමට විවරණ ඉදිරිපත් කොට ඇත. කෙටි ක්‍රම භාවිතය පිළිබඳ දැනුවත් කිරීමද මෙම විවරණයට ඇතුළත් කර ඇත. සරල ගැටළුවේ සිට සංකීර්ණත්වය වැඩි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් යටතේ මෙම ග්‍රන්ථ සම්පාදනය කර ඇත. වර්තමාන විභාග රටාවට ගැළපෙන පරිදි සෑම ප්‍රශ්නයක්ම නිවැරදිව විවරණය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 186කින් යුක්ත වේ.

Availability: 5 in stock

Need help? Chat via Whatsapp

Product Description

අන්තර්ගතය :-

  • පරිච්ඡේදය 01 – ප්‍රත්‍යාස්ථතාව
  • පරිච්ඡේදය 02 – පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
  • පරිච්ඡේදය 03 – පෘෂ්ඨික ආතතිය      

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.245 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.