thushara samarawickrama physics books A/L kuppiya store delivery

Physics | භෞතික විද්‍යාව පසුගිය ප්‍රශ්න පත්‍ර ව්‍යුහගත විවරණය (2022) – තුෂාර සමරවික්‍රම (Thushara samarawikrama)

රු980.00

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව පසුගිය ප්‍රශ්න පත්‍ර – ව්‍යුහගත ප්‍රශ්න විවරණය 1995 සිට 2022 දක්වා කතෘ තුෂාර සමරවික්‍රම. 1995 සිට 2022 දක්වා භෞතික විද්‍යාව පසුගිය ප්‍රශ්න පත්‍ර වල අඩංගු ව්‍යුහගත ප්‍රශ්න සඳහා පිළිතුරු මෙන්ම සියලුම ව්‍යුහගත ප්‍රශ්න විවරණය කර ඇත. එමෙන්ම කෙටි ක්‍රම සහිත ගණනය කිරීම් ද පැහැදිලිව දක්වා ඇත. තවද ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිකුත් කර ඇති ප්‍රයෝගික පරීක්ෂණ මාලාව පදනම් කරගනිමින් සියලුම ප්‍රායෝගික පරීක්ෂණ ඇතුලත් කර ඇති අතර පරීක්ෂණ ක්‍රමවේදයන් සහ වැදගත් කරුණු වෙන වෙනම දක්වා ඇත, thushara samarawickrama physics books.

Availability: Out of stock

Product Description

G.C.E Advanced Level Physics. Physics Past Papers – Structured Question Commentary 1995 to 2022 Author Thushara Samarawickrama. 1995 to 2022 Physics Previous Papers Answers to Structured Questions as well as all Structured Questions with Commentary. Also calculations with short methods are clearly indicated. Also, all the practical tests have been included based on the series of practical tests issued by the National Institute of Education and the test methods and important points have been given separately.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #chemistry#advancedlevel #books #delivery

Weight 0.326 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.