thushara samarawickrama yanthra vidyawa galtalu 1000 delivery

Physics | යාන්ත්‍ර විද්‍යාව විසදූ ගැටළු 1000 – තුෂාර සමරවික්‍රම (Thushara samarawikrama)

රු980.00

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව විසඳූ ගැටළු 1000ක් කතෘ තුෂාර සමරවික්‍රම (B.Sc – University of Peradeniya), thushara samarawickrama yanthra vidyawa. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව, 2 වන ඒකකය වන යාන්ත්‍ර විද්‍යාව සඳහා ලැබිය හැකි විවිධ ගැටළු 1000ක් සහ එම සියලු ගැටළු සඳහා පිළිතුරු ලබාගන්නා ආකාරය මෙහි ඇතුලත් ය. යන ඒකකයන්ට අදාලව ප්‍රශ්න සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව මේ පොත තුල අන්තර්ගත වේ. අවසාන ප්‍රශ්න 200 සකස් කර ඇත්තේ බහුවරණ ප්‍රශ්න පත්‍ර 4ක් ලෙසය. එක් එක් උප ඒකකයට අදාලව ගැටළු වෙන වෙනම ගොනු කර ඇත. සෑම උප ඒකකයක් ආරම්භයේදී එම උප ඒකකය සඳහා ගැටළු විසඳීමට අවශ්‍ය ප්‍රධාන සිද්ධාන්තද ඇතුලත් කර ඇත. යම් උප ඒකකයට අදාලව ලැබෙන පළමු ප්‍රශ්න කිහිපය තුලදී, දැනගත යුතු ප්‍රධාන සිද්ධාන්ත ක්‍රමයෙන් අවබෝධ කිරීමට හැකිවන අයුරින් ප්‍රශ්න ඇතුලත් කර ඇත. අවශ්‍ය රූපසටහන් පවා එක් කරමින් කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 228කින් යුක්තය.

Availability: 5 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව විසඳූ ගැටළු 1000ක් කතෘ තුෂාර සමරවික්‍රම (B.Sc – University of Peradeniya). අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව, 2 වන ඒකකය වන යාන්ත්‍ර විද්‍යාව සඳහා ලැබිය හැකි විවිධ ගැටළු 1000ක් සහ එම සියලු ගැටළු සඳහා පිළිතුරු ලබාගන්නා ආකාරය මෙහි ඇතුලත් ය, thushara samarawickrama yanthra vidyawa. 

  • දෛශික
  • චලිත ප්‍රස්ථාර
  • චලිත සමීකරණ
  • නිව්ටන් නියම
  • ඝර්ෂණය
  • රේඛිය ගම්‍යතා සංස්ථිතික නියමය
  • බල සමතුලිතතාවය, බල ඝූර්ණය හා බල යුග්ම
  • ගුරුත්ව කේන්ද්‍රය
  • කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය
  • භ්‍රමණ චලිතය
  • වෘත්ත චලිතය
  • ද්‍රවස්ථිතික විද්‍යාව
  • තරලගති විද්‍යාව

යන ඒකකයන්ට අදාලව ප්‍රශ්න සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව මේ පොත තුල අන්තර්ගත වේ. අවසාන ප්‍රශ්න 200 සකස් කර ඇත්තේ බහුවරණ ප්‍රශ්න පත්‍ර 4ක් ලෙසය. එක් එක් උප ඒකකයට අදාලව ගැටළු වෙන වෙනම ගොනු කර ඇත. සෑම උප ඒකකයක් ආරම්භයේදී එම උප ඒකකය සඳහා ගැටළු විසඳීමට අවශ්‍ය ප්‍රධාන සිද්ධාන්තද ඇතුලත් කර ඇත. යම් උප ඒකකයට අදාලව ලැබෙන පළමු ප්‍රශ්න කිහිපය තුලදී, දැනගත යුතු ප්‍රධාන සිද්ධාන්ත ක්‍රමයෙන් අවබෝධ කිරීමට හැකිවන අයුරින් ප්‍රශ්න ඇතුලත් කර ඇත. අවශ්‍ය රූපසටහන් පවා එක් කරමින් කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 228කින් යුක්තය.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #chemistry#advancedlevel #books #delivery

Weight 0.460 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.