Vidudeya accounting modal questions sinhala medium A/L kuppiya store

Accounting | කළමනාකරණ ගිණුම්කරණය ප්‍රශ්නෝත්තර

1 customer review
Sold: 50

රු400.00

2019 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයේ කළමනාකරණ ගිණුම්කරණය අනිවාර්ය ප්‍රශ්නය – කළමනාකරණ ගිණුම්කරණය ප්‍රශ්නෝත්තර. 13 ශ්‍රේණිය. Vidudeya accounting modal questions.

Availability: 2 in stock

Need help? Chat via Whatsapp

Product Description

2019 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයේ කළමනාකරණ ගිණුම්කරණය අනිවාර්ය ප්‍රශ්නය – කළමනාකරණ ගිණුම්කරණය ප්‍රශ්නෝත්තර. 13 ශ්‍රේණිය. Vidudeya accounting modal questions.

කළමනාකරණ ගිණුම්කරණයේ මුලික සංකල්ප හා ඇගයීම්, ද්‍රව්‍ය පාලන ක්‍රියා පිළිවෙත්, ශ්‍රම කාලය සම්බන්ධයෙන් වාර්තා, කාල පදනම හා නිමවුම් පදනම මත වැටුප. වැටුප ගණනය කිරීම, පිරිවැය හැසිරීම සහ පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය සහ ප්‍රාග්ධන ආයෝජන තීරණ.

Management Accounting Compulsory Question in New Syllabus from 2019 – Management Accounting Question Answers. Grade 13.

Basic concepts and evaluations of management accounting, material control practices, reports on labor time, time basis and completion basis wages. Salary calculation, cost behavior and cost volume profit analysis and capital investment decisions.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #chemistry#advancedlevel #books #delivery

Weight 0.300 kg
Dimensions 15 × 20.5 cm

1 review for Accounting | කළමනාකරණ ගිණුම්කරණය ප්‍රශ්නෝත්තර

  1. Chamod Kavindu (verified owner)

    Good service. reasonable price with fast delivery

Only logged in customers who have purchased this product may leave a review.