Vidudeya econ new papers set A/L kuppiya home delivery

Econ Vidudeya විශේෂ පුනරීක්ෂණ ප්‍රශ්නෝත්තර කට්ටලය 05 (34-39)

රු1,600.00

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව විදුදැය විශේෂ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය. මෙම විශේෂ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය මාස හයකට වරක් නිකුත් වේ. මෙය 2024 ජනවාරි කලාපයට අයත් වේ, Vidudeya econ new papers.

ප්‍රශ්න පත්‍ර අංක 34 සිට 39 දක්වා ඇතුළත්ව ඇත. පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 6 බැගින් 01 සහ 02 ප්‍රශ්න පත්‍ර ඇතුළත්ව ඇති අතර ලකුණු දීමේ පටිපාටිය ද එක් කර ඇත. මෙහි අන්තර්ගත ප්‍රශ්න පත්‍ර සියල්ල 12 හා 13 ශ්‍රේණිවල සියලුම විෂය ඒකක ආවරණය වන පරිදි නව ප්‍රශ්න පත්‍ර රටාවට අනුකූලව සම්පාදනය කර ඇත. ප්‍රශ්න රටා සහ විවරණ අත්වැල සහිතව විෂය නිර්දේශයට අදාළ කාලීන දැනුම අන්තර්ගත වී ඇත. පැහැදිලි ප්‍රස්ථාර සටහන් වලින් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 153කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: 18 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.E.C. Advanced Level Economics. Special Revision Paper Set. This special revision question paper set is released every six months. This belongs to the January 2024 issue.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.450 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.