Vidudeya new bs papers 2024 January A/L kuppiya store delivery

Business studies Vidudeya විශේෂ පුනරීක්ෂණ ප්‍රශ්නෝත්තර කට්ටලය 06 (34-39)

රු1,600.00

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය. ව්‍යාපාර අධ්‍යයනය විදුදැය විශේෂ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය. මෙම විශේෂ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය මාස හයකට වරක් නිකුත් වේ. මෙය 2024 ජනවාරි කලාපයට අයත් වේ, Vidudeya new bs papers.

ප්‍රශ්න පත්‍ර අංක 34සිට 39 දක්වා පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 06ක් ඇතුළත්ව ඇත. පළමු ප්‍රශ්න පත්‍රය සහ දෙවැනි ප්‍රශ්න පත්‍රය ඇතුළත්ව ඇති අතර පිළිතුරු සමඟ ලකුණු දීමේ පටිපාටිය අඩංගු වී ඇත.මෙහි අන්තර්ගත ප්‍රශ්න පත්‍ර සියල්ල 12 හා 13 ශ්‍රේණිවල සියලුම විෂය ඒකක ආවරණය වන පරිදි නව ප්‍රශ්න පත්‍ර රටාවට අනුකූලව සම්පාදනය කර ඇත. ප්‍රශ්න රටා සහ විවරණ අත්වැල සහිතව විෂය නිර්දේශයට අදාළ කාලින දැනුම අන්තර්ගත වී ඇත. නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇත. පිටු 161 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: 13 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.E.C. Advanced Business Studies. Business Studies Special Revision Paper Set. This special revision question paper set is released every six months. This belongs to the January 2024 issue.

There are 06 review papers from question paper number 34 to 39. Paper 1 and Paper 2 are included and marking procedure along with answers are included. All the papers contained here are compiled in accordance with the new paper pattern covering all the subject units of class 12 and 13.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.440 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.