Vidyuth rasayanaya aruna bandara A/L kuppiya store delivery

Chemistry | විද්‍යුත් රසායනය – අරුණ බණ්ඩාර

රු900.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව විද්‍යුත් රසායනය. මෙම ග්‍රන්ථය තුළින් ධාරාවක් ගලයාමේදී ඉලෙක්ට්‍රෝනවල හැසිරීමත්, එම කරුණු පාදක කර ගනිමින් සකසන ලද විවිධ විද්‍යුත් කෝෂ පිළිබඳවත්, විද්‍යුත් විච්ඡේදනය පිළිබඳවත් වෙන වෙනම කරුණු පෙළ ගස්වා ඇත. එමෙන්ම විද්‍යුත් රසායනික ශ්‍රේණිය පිළිබඳව අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ප්‍රමාණවත් වන සිද්ධාන්ත කරුණු දක්වා ඇත. මීට අමතරව විද්‍යුත් රසායනය ආශ්‍රිත බහුවරණ ගැටළු සහ රචනා ගැටළු ඉදිරිපත් කර ඇති අතර ඒවා විසඳීම සිදු කර ඇත, Vidyuth rasayanaya aruna bandara.
2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ දහතුන්වන වන ඒකකය තුළ අන්තර්ගත විද්‍යුත් රසායනය නම් ඒකකය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 131කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: 4 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.E.C. Advanced Level Chemistry Electrochemistry. In this book, the behavior of electrons during the flow of current, the various electrical cells prepared based on these facts, and electrolysis have been discussed separately. Also, about the electrochemical grade, G.E.C. The theory material which is sufficient for the A-level examination is given. In addition, multiple choice problems and essay problems related to electrochemistry are presented and solved.

This book has been written by Mr. Aruna Bandara Ranatunga, who is a special graduate in chemistry from Peradeniya University. The diagrams are presented very clearly. This 131-page book is printed in high-quality black-and-white printing.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.280 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.